පැය 24 ම ඇරලා තියෙන පාස්පෝට් ඔෆිස් එක
පැය 24 ම ඇරලා තියෙන පාස්පෝට් ඔෆිස් එකෙන් ඉක්මනට පාස්පෝර්ට් එක ගන්නේ කොහොමද? සම්පූර්ණ විස්තරය කියවන්න. 🔆 මේ වෙද්දී පාස්පෝට් ඔෆිස් එක පැය 24 ම (සති අන්ත හැර) ඇරලා තියෙන බව ඔයාලා දැනටමත් දන්නවා ඇති. 🔆 ඉතින් මම හදන්නේ එක දවසින් කොහොමද පාස්පෝට් එක කරදරයක් නැතුව හදාගන්නේ කියලා. 🔆 පාස්පෝට් එක විදි දෙකකට හදාගන්න පුළුවන්. […]
පැය 24 ම ඇරලා තියෙන පාස්පෝට් ඔෆිස් එක Read More »